යාල්දේවි ගල්ගමුවේදි පිළිපනී

නොවැ 27, 2019

    යාපනයේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ යාල්දේවි දුම්රිය ගල්ගමුව සහ අඹන්පොල යන දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමට ලක්ව තිබේ. 

    දුම්රිය පීලිපැනීම හේතුවෙන් දුම්රිය මැදිරි 5 ක් මාර්ගයෙන් ඉවතට ගොස් ඇතැයි දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසයි.

    උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ සිට ධාවනය වන දුම්රිය ධාවනය මහව දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇත. එහෙන්ම යාපනයේ සිට ධාවනය වනදුම්රිය අඹන්පොල දුම්රිය ස්ථානය තෙක් ධානය කෙරේ.

    මේ අතර අද රාත්‍රියේ උතුරු මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබූ සියළු දුම්රිය අවලංගු කිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    yaldev1i px 900 19 .11

    yaldev2 px 900 19 .11

    Latest News