යාපනයේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ යාල්දේවි දුම්රිය ගල්ගමුව සහ අඹන්පොල යන දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමට ලක්ව තිබේ. 

මහනුවර සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය විශේෂ දුම්රිය ගම්පොල සහ උලපනේ දුම්රිය ස්ථාන දෙක අතර තැඹිලිගල දුම්රිය ස්ථානය ආසන්නයේදි පිලිපැන තිබේ.

හැටන් සිට කොළඹ දක්වා ධාවනය වු සේවා සැපයුම් දුම්රිය දෙවැනි වරටත් අද පෙරවරුවේ පීලි පැන තිබේ.

Latest News