කේරළ ගංජා කිලෝ 7ක්..රු.ලක්ෂ 9ක් සැකකරුට මාංචු

නොවැ 27, 2019

    බුත්තල, බුරුතහංදිය ප්‍රදේශයේ දී ලොරි රථයක තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 7ක් සමග රුපියල් නව ලක්ෂ පනස්දහසක් හයසිය හැත්තෑවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ගංජා තොගය ඉතා සූක්ෂම ලෙස ලොරි රථයේ සඟවා තිබූ බවයි බවයි, පොලීසිය පවසන්නේ.මෙම සැකකරු (47) ඇඹිලිපිටියේ සිට දඹුල්ල දක්වා මෙලෙස ගංජා ප්‍රවාහනය කර ඇති අතර ඇඹිලිපිටිය, නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි. සැකකරු අද (27) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    received 498050450919788

    received 2344247919220225

    received 2596164413783977

    Last modified on බදාදා, 27 නොවැම්බර් 2019 09:02

    Latest News