නව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමති රාජකාරී අරඹයි

නොවැ 22, 2019

    නව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සිය ධුරයේ රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම අද (22) අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී සිදු විය.

    ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව වැඩ භාර ගැනීම සිදු විය.

    මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සහභාගි විය.

    Last modified on සිකුරාදා, 22 නොවැම්බර් 2019 13:20

    Latest News