රු. 10කින් අඩු වූ පාන් මිල

ඔක් 31, 2022

    අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කර සිටිනවා.

    ඒ අනුව ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල රු. 10 කින් ද, සෙසු බේකරි නිෂ්පාදන මිල ගණන් ද රු.10කින් අඩු කිරීමටයි එම සංගමය තීරණය කර ඇත්තේ.

    Last modified on සදුදා, 31 ඔක්තෝබර් 2022 16:24

    Latest News