පාන් රුපියල් 20කින් ඉහළට....

ජූලි 12, 2022

    පාන් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 20කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව, අනෙකුත් බේකරි නිෂ්පාදනවල ද මිල රුපියල් 10කින් ඉහළ යනු ඇති.

    Latest News