හරින් ප්‍රනාන්දු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ තිරණයක්

නොවැ 17, 2019

    ක්‍රීඩා, විදුලි සංදේශ සහ විදේශ රැකියා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව හරින් ප්‍රනාන්දු මහතා ට්විට්ර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. 

    ජනමතයට හිස නමමින් සිය ධුරයෙන් ඉල්ලා අස්විමට තිරණය කළ බවයි ඔහු පවසන්නේ.

    සහය දැක්වු සැමට ස්තුතිය පල කරමින් ඔහු කියා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ දැරු නිළතල වලින් ඉල්ලා අස්වන බවයි.

    Last modified on ඉරිදා, 17 නොවැම්බර් 2019 15:02

    Latest News