මැතිවරණයට වියදම්කළේ ලක්ෂ 5යි..සිරිතුංගගේ ප්‍රතිපත්තිය වෙනස්..

නොවැ 14, 2019

    ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම කම ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර ඇති නිසා වෙනස් ප්‍රතිපත්ති ඇති තම පක්ෂය වෙත ඡන්දය ලබාදෙන ලෙස ජනාධිපති අපේක්ෂක සිරිතුංග ජයසූරිය මහත කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

    තමා ජනාධිපතිවරණයට වැය කළේ රුපියල ලක්ෂ 5 ක් පමණක් බව ද තම පක්ෂයට වියදම් කිරීමට ප්‍රචාරණය කිරීමට මුදල් නොමැති බව ද ඔහු පෙන්වා දෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 නොවැම්බර් 2019 08:12

    Latest News