ජනාධිපතිවරණ ප්‍රතිඵල මාධ්‍ය වෙත කඩිනමින්...නාලක කළුවැව (වීඩියෝ)

නොවැ 14, 2019
  • ජනාධිපතිවරණ ප්‍රතිඵල මාධ්‍ය වෙත නඩිනමින් නිකුත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ පැවති සාකච්ජාවක දී ඔහු මේ පිළිබඳව පැහැදිලි කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 නොවැම්බර් 2019 09:06

    Latest News