එජාප ජනපති අපේක්ෂකයා ඉදිරි සතිය තුල - ඇමති අකිල

සැප් 19, 2019

    එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරි සතිය තුළ ප්‍රකාශයට පත් කිරිමට නියමිත බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    ඔහු ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන්ට ඒ පිළිබඳ දැනුම් දුන් බවයි.

    අද පස්වරුවේ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ නායකයින් සහ පක්ෂ නායකයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විමට ද නියමිත බව අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 සැප්තැම්බර් 2019 07:25

    Latest News