බලංගොඩ - බදුල්ල මාර්ගයට පස් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා

නොවැ 05, 2019

    බලංගොඩ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ සීලගම ප්‍රදේශයේ දී මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් රථවාහන ගමනාගමනය බාධා එල්ල වී තිබේ.

    මේ වන විට මෙම මාර්ගය යථා තත්වයට පත් කරමින් සිටින අතර එම මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.

     

     

    Last modified on අඟහරුවාදා, 05 නොවැම්බර් 2019 17:28

    Latest News