බදුල්ල - කොළඹ මාර්ගය වැසේ

ජන 10, 2024
    බදුල්ල - කොළඹ ප්රධාන මාර්ගයේ උඩුවර, හතේ කණුව ප්රදේශයේ ඊයේ රාත්රී සිදුවූ නායයාමකින් මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා.

    ඊයේ (9) රාත්රියේ සිට මේ දක්වා මෙම මාර්ගයට ගස් හා පස් පස්කදු කඩාවැටී නිසා වාහන ගමනා ගමනය මුළුමනින්ම ඇනහිට තිබෙනවා.

    විකල්පය මාර්ගය ලෙස බදුල්ල හාලිඇල - ඇටම්පිටිය -බණ්ඩාරවෙල මාර්ගය භාවිතා කරනලෙස බදුල්ල දිස්ත්රික් ආපාදා කළමණාකරන ඒකකය උපදෙස් දී තිබෙනවා.
     
    ඊට අමතරව බදුල්ල් - ස්ප්රිංවැලි - දෙමෝදර මාර්ගයද භාවිතා කළහැකි පොලිසිය පවසන්නේ.

    Latest News