අද තැපැල් වර්ජනයක්

නොවැ 08, 2023
    නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල විකිනීමට එරෙහිව තැපැල් සේවකයන් ආරම්භකල දෙදින සංඛේත වැඩ වර්ජනය ඊයේ සිට පැය 48ක කාලයක් ආරම්භ කර සිටිනවා

    ඒ බදුල්ල දිස්ත්රික්කයේ සියළු තැපැල් සේවකයන්ද සහබාගිවීත්වයෙනි

    මේනිසා බදුල්ල දිස්ත්රික්කයේ සියළු තැපැල් කාර්යාල අද (08) වසා දමා තිබිණ.
    Last modified on බදාදා, 08 නොවැම්බර් 2023 09:52

    Latest News