නුගේගොඩ ගුවන් පාලම තාවකාලිකව වැසේ

නොවැ 02, 2019

    නුගේගොඩ ගුවන් පාලම තාවකාලිකව වසා දමා ඇත.

    අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එහි රථ වාහන ධාවනය තාවකාලිකව නවතා දමා ඇති බව වාර්තා වෙයි.

    Last modified on සෙනසුරාදා, 02 නොවැම්බර් 2019 10:29

    Latest News