දිවයිනේ සියලුම පාසල් උපකාරක පන්ති වසා දැමේ

අප්‍රේ 27, 2021

    දිවයිනේ සියලුම පාසල් සහ උපකාරක පන්ති ලබන 30 වැනිදා දක්වා වසා දැමීමට අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ කළ බව කැබිණට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

    Last modified on අඟහරුවාදා, 27 අප්‍රේල් 2021 14:21

    Latest News