මාතර දිස්ත්‍රික්කයේ පාසල්වල කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවේ දැයි සොයා බලන්න - අමාත්‍ය මංගල (වීඩියෝ)

ඔක් 22, 2019

    මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් පාසල්වල සිදු කෙරුණු හදිසි සෝදිසි කිරීම් සිතා මතා ඇති කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සොයා බලන ලෙස අමාත්‍ය මංගල සමරවීර මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    මංගල සමරවීර අමාත්‍යවරයා වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 22 ඔක්තෝබර් 2019 20:38

    Latest News