ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්

මැයි 13, 2022

    ඕනෑම ස්ථානයක මැර හෝ ප්‍රචණ්ඩකාරී කණ්ඩායම් විසින් සිදුකරන ගෙවල් ගිනිතැබීම්,කොල්ලකෑම්, පහරදීම් ආදා සිදුවීමක් වාර්තා වුවහොත් ඒ පිළිබඳ දැනුම්දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරයි.

    ඒ අනූව,  ආරක්ෂක අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංකය - 076-7392977 / 011-2441146, මහජන ආරක්ෂක අමාත්‍යාංශය 118 යන දුරකථන අංක අමතා ඔබට තොරතුරු ලබාදිය හැකියි.

    download

    Latest News