ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය ගෝඨාභය රාජපක්‍ෂට  

ඔක් 13, 2019

    ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා පවසයි. 

    ලංකා කම්කරු කොන්ග්‍රසයේ විධායක සභාව අද (13) තිරණය කල බව ඔහු කියා සිටියේය.

    වතුකරයට බලපාන ප්‍රධාන ගැටළු 32 කට ලද ප්‍රතිචාර අනුව ලංකා කම්කරු කොන්ග්‍රසයේ විධායක සභාව ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය ලබදීමට තිරණය කර ඇත.

    Last modified on ඉරිදා, 13 ඔක්තෝබර් 2019 18:15

    Latest News