update-මංගල රැලියට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පැමිණෙයි

ඔක් 10, 2019

    update- එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක මංගල රැලියට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැමිණෙයි.

    ........................................................

    එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වෙන මංගල රැලියට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළුවේලාවකට පෙර පැමිණෙයි.

    මංගල රැළිය මේ වන විට ගාලු මුවදොර පිටියේදී ආරම්භ වී තිබේ. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඇතුළු විශාල පිරිසක් මෙම රැළියට සහභාගී වී සිටිති.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2019 17:02

    Latest News