වෘත්තීයවේදීන්ගේ ගැටලුවලට සජිත්ගෙන් පිළිතුරු (වීඩියෝ)

ඔක් 10, 2019
  • විද්වත් වෘත්තීයවේදීන්ගේ හමුවක් බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේ දී ඊයේ පැවැත්විණ.

    ඒ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ,ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තියවේදීන් දහසකට අධික පිරිසක්, මේ අවස්ථාවට එක්ව සිටියේය. සියලුම වෘත්තීයවේදීන්ගේ සහයෙන් රට ගොඩනගන ආකාරය පිළිබඳව මෙහිදී පැහැදිලි කෙරිණ. වෘත්තීයවේදීන්ගේ ප්‍රශ්නවලට සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පිළිතුරු ලබා දුන්නේ.

     

    https://www.youtube.com/embed/RB8e5h2lZCk
    Last modified on බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2019 14:58

    Latest News