අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීමට සිංගප්පූරුව සළකා බලයි

ඔක් 08, 2019

    අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පිටුවහල් කිරීමට කළ ඉල්ලීම එරට නීතිපති දෙපාර්තමේන්තුව සළකා බැලීම ආරම්භ කර තිබේ.

    මේ බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ නිෂාරා ජයරත්න ප්‍රකාශ කළේය.

    මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව සඳහා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීම සඳහා වූ ඉල්ලීම විදේශ අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සිංගප්පූරු රජයට පසුගිය දා නිළ වශයෙන් යොමු කෙරීණ.

     

    Latest News