ගෝඨාභය රාජපක්‍ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන බවට අභියාචනාධිකරණයට පෙත්සමක් (වීඩියෝ)

සැප් 29, 2019

    ගෝඨාභය රාජපක්‍ෂ මහතා වලංගු ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන බව පවසන සිවිල් ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු ඔහුගේ ද්විත්ව පුරවැසි සහතිකය තහනම් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

    මෙම පෙත්සම ගොනුකර තිබෙන්නේ, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් විසිනි.

    Last modified on ඉරිදා, 29 සැප්තැම්බර් 2019 20:32

    Latest News