පොලීසියේ 31500ට උසස් වීම්

සැප් 19, 2019

    පොලිස් නිලධාරින් 31,500 දෙනෙකුට අදියර 3ක් යටතේ උසස්විම් ලබා දීමේ වැඩපිළිවෙලේ පළමු අදියර යටතේ නිලධාරින් 5824 දෙනෙකුට උසස්විම් ලබාදීමට තීරණය කර තිබේ.

    ඒ අනුව කාන්තා සහ පිරිමි පොලිස් කොස්තාපල්වරුගේ සිට ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් දක්වා විවිධ මට්ටම්වල උසස්විම් පසුගිය ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 සැප්තැම්බර් 2019 07:28

    Latest News