අගමැති හා සජිත් අතර සාකච්ජාවක් ළගදීම

සැප් 06, 2019

    ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ හා ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හා අතර පැවති සාකච්ජාව අවසන් විය.

    අගමැති හා සජිත් ප්‍රේමදාස අතර ඉදිරියේ දී සාකච්ජාවක් පැවැත්වෙන බවයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසන්නේ.

     

    Last modified on සිකුරාදා, 06 සැප්තැම්බර් 2019 12:24

    Latest News