ඒ අනුව, ගිණිකොණ නාවික විධානය සහ කල්මුණේ සුරාබදු කාර්යාලය එක්ව අක්කරෙයිපත්තු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සැකකටයුතු යතුරු පැදියක් නිරික්ෂණය කර ඇති අතර, එය වැඩිදුර පරික්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා ප්‍රමාණය සමඟ සැකකරුවන් තිදෙනෙකු සහ ඔවුන් ගමන්ගත් යතුරු පැදියද නාවික හමුදා බාරයට ගෙන ඇත.
එම සැකකරුවන් තිදෙනා, යතුරු පැදිය සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා අම්පාර සුරාබදු කාර්යාලය වෙත බාර දීමට කටයුතු කර තිබේ.