මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි පොලිස් නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12 දෙනෙක් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙක්, සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙක්ට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු හා පොලිස් පරීක්ෂකවරු කීප දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දී තිබේ.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතාවයන් මත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් කිහිපදෙනෙකුට ඊයේ (21) දින සිට ස්ථාන මාරුවිම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත නියෝජ්‍ය පොලිස්පතිවරු 15 දෙනෙකුට හා පොලිස් අධිකාරීවරු 03 දෙනෙකු ස්ථාන මාරුවීම් සිදුකර තිබේ. 

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු දෙදෙනෙකු, පොලිස් අධිකාරීවරු පස් දෙනෙකු සහ ස්ථානාධිපතිවරු පස් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

Latest News