ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සෙබලෙක් දිවි හානිකර ගනී

අගෝ 14, 2019

    කොටුව, ආරක්ෂක අමාත්‍යාංශයේ (MOD) ආරක්ෂක රාජකාරී යෙදී සිටි යුධ හමුදා සෙබාලෙකු (27) අද (14) අළුයම 4.10ට සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබේ.

    මියගොස් ඇත්තේ, අත්තනකඩවල ,පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි 27ත් හැවිරිදි යුද හමුදා මුලස්ථානයට අනියුක්තව රාජකාරි කළ සෙබලෙක්.ඔහු යුද හමුදා ඉංජිනේරු අංශයේ සේවය කරන බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොටුව පොලීසිය විසින් සිදු කරනු ලබයි.

    Last modified on බදාදා, 14 අගෝස්තු 2019 08:41

    Latest News