හෙරොයින් සමග කතක් ගල්කිස්සේ දී අත්අඩංගුවට

අගෝ 14, 2019

    ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 60 ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙහෙයුම සිදු කෙරුණේ, ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි. සැකකාරිය වයස අවුරුදු 49 ක් වූ රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    සැකකරු අද (14) දිනයේ දී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ගල්කිස්ස පොලිසිය වැඩිදුර මෙහෙයුම් සිදු කරයි.

    Last modified on බදාදා, 14 අගෝස්තු 2019 07:51

    Latest News