A/L ලියන්න රංජන් අද බාලිකාවට (වීඩියෝ)

අගෝ 05, 2019
  • නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අද විභාග මධ්‍යස්ථානයට පැමිණියේය.

    පෞද්ගලික අයඳුම්කරුවෙකු ලෙසයි ඔහු විභාගයට පෙනී සිටින්නේ. ඒ අනූව අද පෙරවරුවේ කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයටයි ඔහු පැමිණියේ. ඒ ක්‍රිස්තු ධර්මය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමටයි. දේශපාලන විද්‍යාව හා ජනමාධ්‍ය විෂයන් සඳහා පිළිතුරු ලිවීමට ද ඔහු ඉදිරියේ දී සහභාගී වීමට නියමිතයි.

    Last modified on සදුදා, 05 අගෝස්තු 2019 17:37

    Latest News