පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන් 5,000කට පොලී රහිත ණය

ජූලි 03, 2023

    2019,2020 හා 2021 වසරවල උසස් පෙළ හැදෑරු සිසුන් 5,000 කට පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදැරීමට පොලී රහිත ණය ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා අයදුම් කිරීම හෙට (04) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

    රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ ණය මුදල ලබාගන්නා දරුවන් රැකියා අභිමුඛ පාඨමාලා හැදෑරිය යුතු බවයි.

    Latest News