ටී.56 අවි 2ක් අතුරුදන්වීමට පානදුර OICගේ වැඩතහනම්

ජූලි 15, 2019

    පානදුර, උතුර පොලිස් ස්ථානයේ ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් (2019.07.06) පානදුර උතුරු(කෙසෙල්වත්ත)පොලිස් ස්ථානාධිපතිගේ වැඩතහනම් කර තිබේ.

    මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත්තුමාගේ අධීක්ෂණ යටතේ මූලික පරීක්ෂණ සිදුවිය. ඒ අනූව අනාවරණය වූ කරුණු මත පානදුර උතුර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් පරණවිතාන නිලධාරිවරයාව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව වැඩබලන පොලිස්පතිතුමන් විසින් වැඩතහනමකට ලක්කර තිබේ.

    Last modified on සදුදා, 15 ජූලි 2019 20:35

    Latest News