අතුරුදන් වූ සහ ඝාතනය කෙරුණු මාධ්‍යවේදීන්ට පුෂ්පෝපහාර දැක්වීමක් අද සිදු කෙරිණ.

2008 – 2009 කාලෙය්දී තරුණයින් 11 දෙනෙකු රදවා තබා ගත් බව කියන ත්‍රිකුණාමලය ගන්සයිඩ් කඳවුර අද (2) සිට 10 වනදා දක්වා විශේෂ පරීක්ෂාවක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද 01 අවසර ලබා දුන්නේය.

 බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයෙක් මුහුදට වැටී අතුරුදන්ව තිබේ.

නාවලපිටිය ගලබොඩ දිය ඇල්ලේ දියනැමට ගොස් අතුරුදහන් වු පාසල් සිසුවාගේ සිරුර සොයා ගැනිමට නාවික හමුදා කිමිදුම්කරුවන් අද මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

මාතලේ - විල්ගමුව   ප්‍රදේශයේ  මහවැලි ගගේ වැලි කැණීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.

Latest News