61ක යුද හමුදා කණ්ඩායමක් දකුණු සුඩානයට

ජූලි 03, 2019

    එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා 61 දෙනෙකුගෙන් යුත් යුද හමුදා කණ්ඩායමක් අද දකුණු සුඩානය බලා පිටත්ව ගියේය.

    නිලධාරීන් 11ක් හා සෙසු නිළයන් 50ක් මීට අයත්. පිටත්ව ගිය කණ්ඩායමේ වැඩි පිරිසක් යුද හමුදා වෛද්‍ය බලකාය, ප්‍රවාහන බලකාය නියෝජනය කරන බව සඳහන්.

    Last modified on බදාදා, 03 ජූලි 2019 11:04

    Latest News