දකුණු සුඩානයේ කුසගින්නෙන් පෙළෙන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසයි.

දකුණු සුඩාන ජනගහනයෙන් 70%ක් දැඩි කුස ගින්නෙන් පෙළෙන බව, ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කරනවා.

එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා 61 දෙනෙකුගෙන් යුත් යුද හමුදා කණ්ඩායමක් අද දකුණු සුඩානය බලා පිටත්ව ගියේය.

Latest News