ඉකුත් වසරේ මෙරටින් HIV රෝගීන් 350ක්

ජූනි 26, 2019

    ඉකුත් වසරේ පමණක් මෙරටින් ඒඩ්ස් රෝගීන් 350 දෙනෙකු වාර්තා වී ඇතැයි, ජාතික ඒඩ්ස් කමිටුව පවසයි.

    ඉන් 60%ක් සමලිංගිකයින්. ජාතික ඒඩ්ස් කමිටු රැස්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවත්විණ. එහිදී අනාවරණය වූයේ මෙරට ඒඩ්ස් රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි.

    Last modified on බදාදා, 26 ජූනි 2019 12:04

    Latest News