මෝදර - දින 03ක සිමාවක්

නොවැ 09, 2018

    මෝදර - අළුත් මාවත මාදම්පිටිය හංදියේ සිට පඤ්ඤානන්ද මාවත දක්වා අද (09) රාත්‍රී 10.00 සිට 12 වැනිදා උදෑසන 5.00 දක්වා රථවාහන ගමනාගමනය සීමා කර තිබේ.

    ජලනල එලීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් අදාළ සීමාකිරීම සිදුකෙරේ. රියදුරන් හා මහජනතාවට පහත විකල්ප මාර්ග භාවිත කළ හැකියි.

     

    විකල්ප මාර්ග

    • කොළඹින් පිටවන රථ වාහන මාදම්පිටිය මාර්ගයෙන් මෝදර වීදීය හරහා අළුත් මාවතට පිවිසිය හැකි බවත්, කොළඹට ඇතුළුවන රථවාහන පඤ්ඤානන්ද මාර්ගය ඔස්සේ මාදම්පිටිය මාර්ගයට පිවිස අළුත් මාවත ගමන් කළ හැක.
    Last modified on සිකුරාදා, 09 නොවැම්බර් 2018 18:25

    Latest News