ආනයනික ලොකු ලූනු බද්ධ 20කින් ඉහළට

මැයි 21, 2019

    ආනයනික ලොකු ලූනු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

    ඒ අනුව ආනයනික ලොකු ලූනු කිලෝ ග්‍රෑම් එකක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 20/=කින් ඉහළ දමා ඇති අතර, ඊට අදාළ ගැසට් නිවේදනයට මුදල් අමාත්යබ මංගල සමරවීර මහතා අද අත්සන් තැබීය. දේශීය ලොකු ලූනු අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙන බැවින් දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මකයි.

     

    Last modified on අඟහරුවාදා, 21 මැයි 2019 15:44

    Latest News