තවුහිත් ජමාත් සමාජිකයා එළියට ගන්න OICට අල්ලස් දුන් සැකකරු රිමාන්ඩ්

මැයි 21, 2019

    අත්අඩංගුවට ගත් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු මුදාහැරීමට හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිට අල්ලසක් දීමට තැත්කළ පුද්ගලයෙකු ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    අදාළ සැකකරු විසින් රු.250000ක මුදලක් ස්ථානාධිපතිවරයා වෙත ලබාදීමට තැත්කර තිබේ.

     

    Last modified on අඟහරුවාදා, 21 මැයි 2019 13:49

    Latest News