රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගේ ක්‍රියාමාර්ග තීරණයට එජාපයෙන් කමිටුවක්

මැයි 21, 2019

    ඇමති රිෂාඩ් බද්යුදීන්ට එරෙහිව විශ්වාසභංගය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණයට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් යුත් කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු මයන්ත දිසානායක මහතා මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කළේය.

    Last modified on අඟහරුවාදා, 21 මැයි 2019 13:47

    Latest News