කෝටි 3ක වල්ලපට්ට හක්මනින් අල්ලයි

මැයි 02, 2019

    මාතර, හක්මන, කිරින්ද ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය වල්ලාපට්ට එකතු කරන මධ්‍යස්ථානයක් පොලීසිය මගින් සොයා ගැනිණ. සැකකරුවෙක් සමග එහි තිබී කෝටි තුනකට අධික වල්ලා පට්ටා කිලෝ 500ක් හා පමණ සොයා ගැනිණ.

    කාලයක් තිස්සේ දකුණු පළාතේ විවිධ වනාන්තරවලින් මෙම වල්ලපට්ට කපාගෙනැවිත ඇති බවට තොරතුරු අනාවරණය විය. ලද තොරතුරක් මත එම ස්ථානය වැටලීමට හැකිවූ බවයි හක්මන පොලිසිය පවසන්නේ. සැකකරු අද දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්

    Last modified on බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 07:25

    Latest News