හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට අවමන් සහගත ලෙස ප්‍රකාශයක් නිකුත් කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසයි.

පාස්කු ඉරිදා පිපිරීම් සිද්ධිය හා ඊට පසු සිද්ධීන් සම්බන්ධයෙන් පත් කරන කොමිසම් සභාව ආගමික නායකයින්ගේ ද අනුදැනුම අනූව කඩිනමින් පත්කර ඉදිරි උත්සව සමයට පෙර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අගරඳගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ඉල්ලීමක් කර තිබේ.

පොදු මහජන විඥාණය හඳුනා නොගැනීම සහ ආර්ථික සහන ලබානොදීම හේතුවෙන් පසුගිය ආණ්ඩුවට එරෙහිව වත්මන් දේශපාලන තත්වය උදාවූ බව, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

Latest News