සාමය ආරක්ෂාවට වයඹ පළාතට ඇඳිරි නීතිය පැනවේ

මැයි 13, 2019

    වයඹ පළාතට වහාම ක්‍රියාත්මක වන පරිද නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදරි නීතිය පවනවා තිබේ.

    දැනට වර්තාවන තත්වයන් පාලනය කිරිමට සහ ඉදිරිය සාමය කඩවීම් වැලක්විම් වැලැක්වීමට මෙම පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. කුලියාපිටිය ප්‍රදේශයේ කඩ කිහිපයකට ගල්වලින් පහරදීම් ඊයේ දිනයේ සහ අද පෙරවරුවේ වාර්තා වු බව ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේ දි ඔහු කියා සිටියේය.

    ඒ අනුව මෙම තත්වය පාලනයට පොලිස් වසම් 06කට ඇදිරි නිතිය පැනවීමට කියා කළත් සාමය ආරක්ෂා කිරිමට හා නීතිය කඩවීම වැලැක්වීමට නැවත දැනුම් දෙනතුරු වයඹ පළාතට ඇදිරි නීතිය පැනවීමට තීරණය කළ බව රුවන් ගුණසේකර මහතා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදි තවදුරටත්  අවධානරය කළේය.

    Latest News