හොර නෝට්ටු සමග සැකකරුට මාංචු

නොවැ 03, 2018

    වව්නියාව, තේක්කවත්ත ප්‍රදේශයේ දී රු.5000 මුදල් නෝට්ටු 50ක් සමග සැකකරුවෙකු අද අත්අඩංගුවට ගැනිණ.

    24 හැවිරිදි ඔහු පුත්තලම පදිංචිකරුවෙක්. වැටලීම සිදුකළේ වව්නියාව පොලිස් නිලධාරීන් පිරිසක් විසින්.

    සැකකරු අද දින වව්නියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News