කැලණිමුල්ල කසළ ගින්න

ජන 25, 2020

    කැලණිමුල්ල ප්‍රදේශයේ කසළ බැහැර කිරීමේ ස්ථානයක ගින්නක් හට ගෙන තිබේ. ඒ ඊයේ රාත්‍රීයේ.


    වගුරු බීමක්වීම හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම සඳහා එම ස්ථානයට ළඟාවීම අපහසු බවයි පොලීසිය සඳහන් කළේ.

    කැලණි ගගේ ඉවුරේ සිට මීටර් 200 ක පමණ දුරින්, කැලණිමුල්ල ප්‍රදේශයේ විශාල වගුරු බිමක පිහිටි කසළ බැහැර කිරීමේ මෙම ස්ථානය වසරක පමණ කාලයක සිට ගොඩනැගිලි අබලි ද්‍රව්‍ය, ජංගම වැසිකිලි කොටස්, ප්ලාස්ටික් ආදිය බැහැර කරමින් වගුරු බිම ගොඩකිරීමේ ක්‍රියාවලියක නිරතව සිට ඇති  බවයි, පොලීසිය පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 25 ජනවාරි 2020 17:19

    Latest News