තැපෑලට නිවාඩු නෑ

අගෝ 25, 2024
    හෙට (26) සිට ජනාධිපතිවරණය අවසන් වනතුරු සියලු තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

    ජනාධිපතිවරණයේ කටයුතු හේතුවෙන් මෙම තීරණය ගත් බවට, ජ්යෙෂ්ඨ නියෝජ්ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කරන බවයි,වාර්තා වන්නේ.

    මේ අතර, ඔහු ප්රකාශ කර ඇත්තේ කිසියම් අයෙකුට අත්යාවශ්ය හේතුවක් මත නිවාඩු ලබාගැනීමට අවශ්ය වුවහොත්, පළාත් භාර නියෝජ්ය තැපැල්පතිගේ අවසරය ලබා ගැනීමට කටයුතු කළ යුතු බවයි.

    Latest News