උපරිමය 109යි. ගැසට්ටුව එළියට

අගෝ 20, 2024
    මෙවර ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු වෙනුවෙන් එක් ඡන්ද දායකයෙකු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල රු.109.00 කට සීමා කරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.

    මේ පිළිබඳ ගැසට් නිවේදනය අද (19) රාත්රියේදී නිකුත්කරන බවයි, වාර්තා වන්නේ.

    Latest News