අමාත්‍යාංශ 2ක වැයශීර්ෂ විවාදයට

අප්‍රේ 04, 2019

    අයවැය කාරකසභා අවස්ථවේ විවාදය අද (4) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි.

    ඒ අනුව අමාත්‍යාංශ දෙකක් අද දින විවාදයට ගැනේ. ආරක්ෂක අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ අද දින විවදයට ගැනීමට නියමිතය.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 අප්‍රේල් 2019 07:16

    Latest News