මදූෂ් සමග සිටි තවත් 05ක් කටුනායකට; රයනුත් ඒ අතර

අප්‍රේ 04, 2019

    මාකඳුරේ මදූෂ් සමග ඩුබායි හීදි අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ තවත් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල වෙත අද පැමිණ තිබේ.

    එහිදී රංගන ශිල්පි රයන් වැන්රෝවන් ද ඒ අතර වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශය කාර්යාලය පවසන්නේ.
    ඔවුන් යූඑල්-266 දරන ගුවන් යානයෙන් අළුයම 5.25ට පමණ මෙරටට පැමිණ තිබේ.

    එම පිරිස කටුනායකදී පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 04 අප්‍රේල් 2019 07:12

    Latest News