ගුවන් සමාගම්වලට සහන ලබාදීමට පියවර...(වීඩියෝ)

මාර් 20, 2022
  • රත්මලාන ගුවන් තොටුපලින් කාලසටහන්ගත ගුවන් ගමන්, ආරම්භ කරනු ලබන ගුවන් සමාගම්වලට සහන ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.

    එම ගුවන් සමාගම්වලින් අය කෙරෙන ගුවන් තොටුපල අපගමන බද්ධ 50%කින් අඩු කිරීම සඳහා වන පත්‍රිකාව අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කළ බවයි, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ. ලබන 27 වැනි දින සිට වසරක කාලයක් සඳහා එය ක්‍රියාත්මකයි....

    Latest News