සූදානම බහුතරය ඇති ස්ථාවර ආණ්ඩුවකටයි - පා.ම ලක්ෂ්මන් යාපා (වීඩියෝ)

නොවැ 02, 2018
  • පාර්ලිමේන්තු බහුතරයක් සහිත ස්ථාවර ආණ්ඩුවක් ඉදිරි දින කිහිපය තුළ ඇති කරන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

    ජාතික රූපවාහිනී විශේෂ ප්‍රකාශයක් කරමිනුයි, ඔහු මේ අදහස් පළ කළේ.

    Last modified on සිකුරාදා, 02 නොවැම්බර් 2018 10:22

    Latest News